Posts

Showing posts from October, 2018

අලි වලප

ගස් බඩගාලා කොස් ගෙඩි කඩලා අප බඩ පිරවූ එහෙවු මැති තුමා දුක සැප බලලා රථ ගැන නොසිතා අප සමගින් සිටි නායක මැතිඳා වන අලි බේරවු කිය කිය ඉඳලා අලි රැළ සමගින් දිවි ගෙවු එතුමා රැකගන්නට අපි නගරෙට දුවලා සළකමු කල ගුණ දිවි ගැන නොසිතා වලස් මල්ලිලා දිවි කොටි මාමලා එකා වන්ව එක පෙළක් සදාලා මැතිඳුන් සහයට යමුද පේවිලා මනු සතුනට පාඩමක්ම වීලා

Lecturer (Short story)

The sun shone brightly and the continuous chatter of the passenger has stopped.   Nimalsiri thought may be after the morning lecture the lecturer must be feeling tired. Tt is a 3 hour speech at a leading Colombo school. He is with Nihal Perera as he takes him to different forums almost every week. He is happy working for Nihal. The International Non-Governmental Organization pays him a good salary. They never treated him like a driver. They all are a strong knotted family. It is not usual for Nihal Sir to sleep for such   a long time thought Nimalsiri. He badly needed a cup of tea after around 2 hour ride. He stopped the vehicle at a village Kopi Kade. Nihal was happy to have a simmering hot tea. Although he usually liked a the sweet Sri Lankan food made out of coconut, kithul treacle and   kurakkan floor (helape); today he is not in a mood as he felt feverish. Before going to the Rest House, as the house of the principle of the school was on the way, they both ...

සිසු වදන

නා දළු පරදවන ලොවි පැහැ දෙතොල් යුග කරුණා පෙරදැරි වදන් ගඟ ගලා යන දේදුන්නෙ පාට සම සුළං රැල්ලට නටන මුදු දුහුල් සාරි පොට නෙක වර්ණ පිරි දිගු නිය බබලන දෑත් යුග සමග ගම සපැමිණි... අලුත් ගුරුතුමියෙ ඔබ වත්සුනු ගැල්වුනු පියුම් සම වත මඬළ අපේ අම්මලා හට පාසලම අපුල කල තැලූ පොල් ලෙලි නිසා කහට පිරි නියපොතුද සොද සෝදා අඳින මල් මැකුණ මල් ගවුම බුලත් කෙල රත වැදුනු කහට රැඳි දත් පෙලද සඟවාන ඔවුන් ගෙයි එවයි පිය පාසලට ගුරු දෙගුරු දින අපිට තව එපා මාසිකව තාත්තලා දන්නෙ නැත අප කරන්නේ කිමද

සෙනෙහස

නැගෙන රළ ලෙස බිඳෙන ඉපදෙන සුසුම් පවනක සෙමින් පාවෙන කප්පරක බර හදක සඟවන මවක සුපැතුම දුවක සතුටය සැඟව හෙළනා කඳුල දනිමින මන්දහාසය හදට ලං කර තැලෙන පොඩිවෙන හිත ළඟින් හිඳ ඇයට සවියද මවගෙ දිරියය

Achieving SDGs (Speech)

Beyond Ape Gama After yesterday’s judging process of the Sustainable Development Goal implementation of this young crowd, I have thought what to say to this group today, as I have realized you have read and research on SDGs and were in a process to draft declaration to submit to the government. I thought what you have done yesterday is an easy task as you look at the problem as outsiders. No I really did not mean it.  However I have decided to ask few questions on Economic Social and Environment Pillars Economic Pillar Do we use home/ school/ Public Resources with care thinking about their economic value? When we request things do we consider your parents economic condition? Do we consider learning a new skill so that it will be enable us to find future employment? Do we invest on our imagination/ time to innovate/ create new things? On the Social Pillar Yesterday some of the delegates converted everyone to feminists      ...

The role of a law student towards Sustainable Development Goals (Speech)

Let me quote Mr. Antonio Gutters Secretary General of the United Nations “The 2030 Agenda for Sustainable Development is our agenda of hope. It is our contribution to that fair globalization that we need. The Sustainable Development Goals make clear our ambition and commitment. “ New, post-2015 development agenda: a set of 17 goals with 169 targets and further indicators to be pursued by every UN member state until 2030. The new development framework has sought to improve on the Millennium Development Goals (MDGs) in breadth, complexity and applicability. Number of the stated objectives apply beyond a specific sector to form fundamental building blocks for the agenda as a whole. The main theme of SDG is that current generation can achieve everything without compromising the same for the future generations and it is necessarily linked with the concept of inter-generational equity. The SDGs are ‘a plan of action for people, planet and prosperity’. They seek to strengthe...

තිරසර සංවර්ධනයක් කරා

දුවේ පුතේ තිරසාරව යමු අප ගමන තිරසර ඉලක්ක හිත රඳවාගෙන සිරි ලක් මව දරු බැවින සොයුරු දමින් අත් වැල් බැඳ ආර්ථික සමාජ පරිසර කුළුණු අපි සලකා බලමු පිඹුරු පත් හදන විට සිරිලක සංවර්ධනය සඳහාම

පෙනෙන නොපෙනෙන

Image
පෙනෙන නොපෙනෙන        ඇසෙන නොඇසෙන දැනෙන නොදැනෙන ලොවක අරුමය අරුමැසිය කිම දැනෙන අළුයම රිවි වඩින්නට පෙරම නුබ ගැබ සිහින විසිරුණ තණ තලාවක බිඳිති පිනි කැට හුදකලාවක විඳින විඳවන නොතිර දිවිමග මරණයයයි තිර දනිමි එය මම

Depression & Mental Health Day

MET Department said bad weather is due to depression Bay of Bengal responsible a message from same radio station stressing significance of the date Day of the Mental Health today my crooked mindset says now now be calm you don't need umbrella today after listening to all advises the depression will be eased no rain in the evening gradual calmness to be expected from the trusted Bay of Bengal

බිඩාම්

මගේමයැයි කිසිවෙකු නැති අතීතයේ ඈත දිනක හමුවූ ඔබ ඇයි දැනුනේ මගේම යැයි හැම මොහොතක ඔබ පෙම් කළ ඔහු අභියස ඔබ ඔහුගේ නොමමැයි සිත සිත සෙනෙහස සඟවාගෙන මා ආවේ සෙවණැළි ලෙස සෙනෙහස ඔබමැයි දිවි අරුත ඔබමැයි මා පියද ඔබමැයි මගේ රැජිණිය ඔබමැයි

අස්ථානගත ප්‍රේමය

අරුමැසි ප්‍රේමයෙ සුසුමන් අතරට රාගයේ ගිනි සිළු වැදුනයි සියුමැලි දෙතොලඟ රළු චුම්බනයක පහසින් මත්වී ගොළුව ගියයි ආශාවන්ටම නතුවුන සිරුරක අකාලයේ මල් පිපුනු වගයි අස්ථානගත පිවිතුරු ප්‍රේමය තනි යහනක අද කඳුළු සලයි

ශාන්තිය දෙනු

අවුදින් දොරකඩටම කිම යන්න හැරුනෙ ඔබ නොපෙනේද බැඳි තොරන් පාවඩත් සමගින්ම බළල් පොර ඇසෙනවිට පෙරදිනක මැදියමේ මග බලා සිටියෙමී ඒවි අද දින කියා අත එවූ පණිවිඩය උළලේනි ගයන කළ අසා සිටියා මා මවෙත ඔබ එයි කියා සීතල යුගත් ඔබ මා වැළඳගෙන   දැන්ම සදාකල් ශාන්තිය මා හට දෙනු සොඳා

මාර්තු විසි එක

කවියටම පෙම් බඳින කිවිඳු කිවිඳියන් සමරන ලෝක කවි දිනය අද ය යුනෙස්කෝව නම් කළ ආත්මයේ ගැඹුරින්ම මතු වන ප් ‍ රඥාවෙන් ආනන්දයම මතුකර හඬක් නැත්තන්ගෙ හඬවන කිවිඳිය කිවිඳුනි ලොව ඔබ පසසත

තවත් කතාවක්

දැන් කොහෙද ඔයා ඉන්නෙ තාම බස් එකක් නැහැ ඔන්න   දැන් නම් එනවා ආවාද වැඩපොලට අපොය් ඔව් රතු ඉරෙන් බේරුනා කෑම දැන් කෑවාද තාම නැහැ අනිත් අය එතැන ලොකු කතාවක් මමත් දැන් යන්නේ කන්න එපා යන්නට වැඩි බජනෙට කියන්නේ ඔයාගේ හොඳට වැටහුනා වැටහුනා එසේ ඉමි කිවු ලෙසම ඇත අද වැව් මාලු යසට බැදලා එහෙම හොඳයි එන්නම් මම මගේ බත් මුල රැගෙන හවසටයි එකමුතුව නඩේ හැම දෙන එනවා වැහි කළු ආකාහේ මට මැවී පෙනෙනවා කොහොමටත් අද බැරිය උපන්දිනයක් තියෙනවා බලමු වෙන දවසක මගේ මුව දොඩනවා දුටුවාද මදහසක් උපහාසයක් මුසුව හිත මගේ අසනවා ඔන්න දැන් බසය තුළ පැයකින් ගෙදර මම හත්දෙවියනේ ඇය කැරකිලා ඇවිත් වැදුනෙ මගෙ කමිසයේ තියලා නේද තොල් සළකුනක් උරහිසේ අකුණු හෙන ගසාලා වැසි වසී අද දිනේ වෙන්න වෙයි අවතැනුත් ගැලුවොත් ගඟ අනේ

මම නොවෙයි මම

කොන්ඩය කොට වැඩියි ඔහු කීවේය මම වරලස දිගු කළෙමි කලිසම හොඳ කොල්ලන්ට ඔහු කීවේය මම සාය ගවුම් ඇඳිමි නිතර කථා මට අරහං ඔහු කීවේය මම නිශ්ෂබ්ද වීමි සිනා නොමසෙන් දසන් දක්වා ඔහු කීවේය මම කොක්සන් නොදීමි හොඳ කෙල්ලො පණ්ඩිත නැහැ ඔහු කීවේය මම වාද නොකළෙමි ප්‍රේමයේ හැටි එහෙමයි මම සිතීමි ….. මම ඔයාට ආදරෙයි ඔහු කීවේය මම මදහස් පෑමි මම නම් සත්ගුණවත් සුචරිතවාදියෙක් නොවේ ඔහු කීවේය මම මා නොවන බව මම නොකීමි

කාලය පියඹා

දඟකාර සිනාවක අතරමංවීමි මම සමණල පාසැල් වියේ අතීතයෙ එක කලෙක හසරැල්ල කදුලැල්ල ගෙනදී මගෙ දිවිමගට බොහොදුරක් ගොසින් ඔබ මම හැරී බලන විට කාලය පියඹා ගොසින් නරකෙසුත් තැනින් තැන ළබැඳියේ දුටුවදා සැනකෙළිබිමේ ඇසිල්ලක ගැටුනු නෙතු කථාවක් කීවාද පිළිතුරක් පතන්නෙ නැහැ මම යළිත් අහන්නෙ නැහැ