කාලය පියඹා
දඟකාර සිනාවක
අතරමංවීමි මම
සමණල පාසැල් වියේ
අතීතයෙ එක කලෙක
හසරැල්ල කදුලැල්ල
ගෙනදී මගෙ දිවිමගට
බොහොදුරක් ගොසින් ඔබ
මම හැරී බලන විට
කාලය පියඹා ගොසින්
නරකෙසුත් තැනින් තැන
ළබැඳියේ
දුටුවදා සැනකෙළිබිමේ
ඇසිල්ලක ගැටුනු නෙතු
කථාවක් කීවාද
පිළිතුරක් පතන්නෙ නැහැ
මම යළිත් අහන්නෙ නැහැ
Comments
Post a Comment