අලි වලප

ගස් බඩගාලා කොස් ගෙඩි කඩලා
අප බඩ පිරවූ එහෙවු මැති තුමා
දුක සැප බලලා රථ ගැන නොසිතා
අප සමගින් සිටි නායක මැතිඳා

වන අලි බේරවු කිය කිය ඉඳලා
අලි රැළ සමගින් දිවි ගෙවු එතුමා
රැකගන්නට අපි නගරෙට දුවලා
සළකමු කල ගුණ දිවි ගැන නොසිතා

වලස් මල්ලිලා දිවි කොටි මාමලා
එකා වන්ව එක පෙළක් සදාලා
මැතිඳුන් සහයට යමුද පේවිලා
මනු සතුනට පාඩමක්ම වීලා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්