ශාන්තිය දෙනු


අවුදින් දොරකඩටම
කිම යන්න හැරුනෙ ඔබ
නොපෙනේද බැඳි තොරන්
පාවඩත් සමගින්ම
බළල් පොර ඇසෙනවිට
පෙරදිනක මැදියමේ
මග බලා සිටියෙමී
ඒවි අද දින කියා
අත එවූ පණිවිඩය
උළලේනි ගයන කළ
අසා සිටියා මා
මවෙත ඔබ එයි කියා
සීතල යුගත් ඔබ
මා වැළඳගෙන  දැන්ම
සදාකල් ශාන්තිය
මා හට දෙනු සොඳා

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්