තිරසර සංවර්ධනයක් කරා

දුවේ පුතේ
තිරසාරව යමු අප ගමන
තිරසර ඉලක්ක හිත රඳවාගෙන
සිරි ලක් මව දරු බැවින
සොයුරු දමින් අත් වැල් බැඳ
ආර්ථික සමාජ පරිසර
කුළුණු අපි සලකා බලමු
පිඹුරු පත් හදන විට
සිරිලක සංවර්ධනය සඳහාම

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්