නිහඬ සඳ


අරාජික විජිතයට
රජෙකු කැඳවනු කෙලෙස
කිරිටයේ හිමිකමම
උරුම කුමරුවො සිටිත
විරාගික දිවිමගට
පෑයු සඳ කිරණක්ව
නිහඬවම සිටිනු මැන
හද ගැස්ම මා හැඳින


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka