පෙනෙන නොපෙනෙන
පෙනෙන නොපෙනෙන
ඇසෙන නොඇසෙන
දැනෙන නොදැනෙන
ලොවක අරුමය
අරුමැසිය කිම
දැනෙන අළුයම
රිවි වඩින්නට
පෙරම නුබ ගැබ
සිහින විසිරුණ
තණ තලාවක
බිඳිති පිනි කැට
හුදකලාවක
විඳින විඳවන
නොතිර දිවිමග
මරණයයයි තිර
දනිමි එය මම
දැනෙන නොදැනෙන
ලොවක අරුමය
අරුමැසිය කිම
දැනෙන අළුයම
රිවි වඩින්නට
පෙරම නුබ ගැබ
සිහින විසිරුණ
තණ තලාවක
බිඳිති පිනි කැට
හුදකලාවක
විඳින විඳවන
නොතිර දිවිමග
මරණයයයි තිර
දනිමි එය මම
Comments
Post a Comment