බිඩාම්


මගේමයැයි කිසිවෙකු නැති
අතීතයේ ඈත දිනක
හමුවූ ඔබ ඇයි දැනුනේ
මගේම යැයි හැම මොහොතක
ඔබ පෙම් කළ ඔහු අභියස
ඔබ ඔහුගේ නොමමැයි සිත
සිත සෙනෙහස සඟවාගෙන
මා ආවේ සෙවණැළි ලෙස
සෙනෙහස ඔබමැයි
දිවි අරුත ඔබමැයි
මා පියද ඔබමැයි
මගේ රැජිණිය ඔබමැයි



Comments