Posts

Wild boars in Yala

Image
It was a drizzling at Yala when we enter the Laya Resort. We saw many wild boars walking in a line I thought they are more disciplined than we people. I was able to take a photo of a single animal too

පින්

Image
කප්පරක් කිරි කල දරාගෙන පිය නගා දුර සැතපුම් ගනන් කිරි කඳුළකට රහසින් හඬනු කිම කොපුල් තල නොතෙමෙන ලෙසින් කතර පිපි මල් උදාරම් ලෙස පපුතුරේ රඳවන්න අයිතිය නැති වුවන් කැලේ පිලේ අත හැර ගොසින් ඇත උයන් පල්ලන් රැකවරණෙට අරන් පාලක පන්තිය වෙන් කර තිබුනත් ප්‍රතිපාදන නම් මදි තරම් සම්මාදමක් කෙරුවොත් සිතේ සතුටින් පිරෙයි පින් පොත් පිටු ගණන් බත් උලක් නැති සුවහසක් උන් පොලෝ තලයේ ඇත තවත් පුරවන්න හැකිනම් ඉඳහිටක බඩ උන් තවත් පින්කම් මොකටද සිතන්

වස් කවිදෝ මන්දා

බොරු කියන කට පැලෙත ඉරිසියාවෙන් නෙත වැසෙත ඇස් වහද කට වහද වහා වහා නැතිම වෙත කෙනෙකුගේ සුගුනක් නොම දකින නෙතක කැත දිවි ගමනෙ සැප ලැබෙත විඳින්නේ දුකම වෙද කරුණාව පතන්නිය අකරුණා යයි පිරී ඉතිර හොඳ නිතර කරන්නිය සිතේ ඇත්තේ නරකමය බැඳි රැහැන සවි ඇතිය ගංවතුරෙ රැඳෙන්නිය

අකාල මරණයකට අත වනනවා

පුංචි පුතු පය පෙරට තබනවා පෙර පාසලම ජීවිතය කියනවා කමිසයේ පුතු සුවඳ රැඳෙනවා දිවා කල තනිය මගෙ මකනවා දුඹුරු මඩ පැහැය වත රැඳෙනවා දාඩියෙන් වත නිතර තෙමෙනවා පුතු සුවඳ තවම මට දැනෙනවා සෙනෙහසින් පපු කුහර පිරෙනවා එකින් එක උපන් දින ගනිනවා මහ මිනිහෙකැයි මම කියනවා කිරි සුවඳ කමිසයේ මැකෙනවා දුම් සුවඳ එහි තැවරි තියනවා පියානන් මතකයට නැගෙනවා දුමෙන් ඔහු ජීවිතය වැසෙනවා ඔහුගෙ හැඩ මා පුතුත් දරනවා අකාල මරණයකට අත වනනවා

කොසොල් රජු සිහින

Image
අද ඊයේ ඉපිද දැණුම් සයුර නොම කිමිද ප්‍රාමාණිකව තෙලබණුවම ගුරු කොට නායක මානව මානවිකාවන් කලට කෙස් පැසී කරුණු කාරණා සුරැකිව මන රැකි වියත් දන නොසලකා හැර තනිව ගැල් ඇදගෙන යති කොසොල් රජු සිහින අදටත් වටියි “It is of no business of ours, we are outsiders. You were appointed, now you carry on.” The Fourth dream of King Pasenadi of Kosala http://saraniya.com/…/the-sixteen-dreams-of-king-pasenadi-…/

සුබ උපන් දිනයක් සඳ

සඳවත කන්තෝරුවට පායා උසස් විදු දැණුම් සයුර කළඹන්නට මහඟු සහයක් සහයක් වූවා විඩාබර දිවි ගමන විවිධ මං සන්ධි වල අත්වැල ඔබට මා මට ඔබත් වූවා සතුටු සාමිච්චියේ යෙදෙන්නට කල් යල් නැතත් සොයුරිය හදේ ඔබ රඳවා ගත් අස තාම උණුසුම් සෙනෙහස් මල් පීදුන සුබ උපන් දිනයක්

#contribution & #attribution of #RBM

Speaking on Results Based Manageement (RBM) a Resource Person explained the “contribution and attribution” I thought I will make a cake Purchasing flour, butter and sugar Eggs anyway come from hens If I mix the batter as per the requirements Bake the cake at right temperature Still the ckae is stale with no taste am I held responsible as I do not control the quality of the products that available in the markets In the similar way Even when an organization Formulate a strategy Rethinking on processes products and services To achieve desired results Unfortunately the outcome Might not be as expected As there are many factors That are unforseen and risks