වස් කවිදෝ මන්දා

බොරු කියන කට පැලෙත
ඉරිසියාවෙන් නෙත වැසෙත
ඇස් වහද කට වහද
වහා වහා නැතිම වෙත
කෙනෙකුගේ සුගුනක්
නොම දකින නෙතක කැත
දිවි ගමනෙ සැප ලැබෙත
විඳින්නේ දුකම වෙද
කරුණාව පතන්නිය
අකරුණා යයි පිරී ඉතිර
හොඳ නිතර කරන්නිය
සිතේ ඇත්තේ නරකමය
බැඳි රැහැන සවි ඇතිය
ගංවතුරෙ රැඳෙන්නිය

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි