සුබ උපන් දිනයක් සඳ

සඳවත කන්තෝරුවට පායා
උසස් විදු දැණුම් සයුර කළඹන්නට
මහඟු සහයක් සහයක් වූවා
විඩාබර දිවි ගමන
විවිධ මං සන්ධි වල
අත්වැල ඔබට මා මට ඔබත් වූවා
සතුටු සාමිච්චියේ යෙදෙන්නට
කල් යල් නැතත් සොයුරිය
හදේ ඔබ රඳවා ගත් අස
තාම උණුසුම් සෙනෙහස් මල් පීදුන
සුබ උපන් දිනයක්

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්