කොසොල් රජු සිහින



අද ඊයේ ඉපිද
දැණුම් සයුර නොම කිමිද ප්‍රාමාණිකව
තෙලබණුවම ගුරු කොට
නායක මානව මානවිකාවන්
කලට කෙස් පැසී
කරුණු කාරණා සුරැකිව මන රැකි
වියත් දන නොසලකා හැර
තනිව ගැල් ඇදගෙන යති
කොසොල් රජු සිහින අදටත් වටියි
“It is of no business of ours, we are outsiders. You were appointed, now you carry on.”
The Fourth dream of King Pasenadi of Kosala
http://saraniya.com/…/the-sixteen-dreams-of-king-pasenadi-…/

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්