හිස් කූඩු




අත්ත අත්ත මත ලැගලා
ඉත්ත ඉත්ත තුඩ තියලා
දිව විමාන සදිසි සිතා
කූඩු තනා දරු දරලා
තුඩින් තුඩේ අහර කවා
දෑස විලස සුරකිනවා
නව දිවියක සිහින දරා
ආපසු නොම හැරී බලා
පැටවුන් ඉගිලී යනවා 
හිස් කූඩුව වියලෙනවා

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි