වස් කවිය

වැහි වළාකුළු නොමැති අහසින්
හෙන කදන් ඔහෙ කඩා වැටියන්
සිහිල් ජලයත් වසම වීලා
ජීවන කතරම සිදී පලයන්
අනවරතයේ චෝදනා දෙන
දිවත් සත් කඩකටම පැලියන්
උපනුපන් සසරෙ කිසිම දවසක
මගේ දිවී අසලකවත් නොසිටින්

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි