Work from Home Get link Facebook X Pinterest Email Other Apps April 09, 2020 On a normal day finished house work started office work Now the rhythm is broken it is work cook & work with many expectations burden of "should do" notion weight of being a woman Get link Facebook X Pinterest Email Other Apps Comments
අසම්මත සූරියකාන්තා June 12, 2019 සම්මතයම හිස දරා රිවි දෙස නෙත් යොමා පෙළ සැදේ සූරියකාන්තා දස දෙස තුටෙන් බබළා පෙළ තුලම එකසේ රැඳිලා හැරී ඉවත බලලා අභියෝග කරන්නී ඈ අසම්මතය සම්මතයි කියලා Read more
පූස් කතා 2 March 05, 2025 දිනක් මම මස් ව්‍යාංජනයක් පිසිමින් සිටින විට (මම නොකෑවද නිවැසියන් කෑමති දෑ ආහාරයට ලබා දෙමි) මහා පූස් කෑ ගැහිල්ලකි. සම්බෝලියක් අඬයි. ඇය ගැබ්බරය. එතැන් සිට ඇය මගෙන් කෑම ලද්දාය. මේ කටයුතු හොරෙන් කිරීමට සිදුවූයේ සැවෝම ඉන්න පූසා මදි දැයි අසන නිසායි. ටුටුවාද ඇය වටා කරකැවෙමින් සිටි අතර ඇය කෙරෙහි සිතැති බව වටහා ගැනීමට අටුවා ටීකා අවැසි නොවීය. කිහිප දවසකට පසු මොර සූරන වරුසාවක, විදුලි බලයද නොමැති විටක, මම ටුටූ ට ආහාර ලබාදී පූසිය සෙව්වෙමි. ඇය පැමින මගේ දෙපා මත දැව්වෙටිමි යමක් කියයි. පසුව ඇය පසුපස් ගොස් කාරණය වටහා ගතිමි. අපේ වත්තේ මනාව වැඩුනු තෙබූ කොල ගාලකි ඒ මැද ඇය පැටවෙකු හෝ දෙදෙනෙකු බිහිකර ඇත. ආහාරයට ද ඇගේ ප්‍රියතාවක් නොවීය. මා නිවසට දුවගොස් මගේ බාලම පුතාට කතාකර රහසින් ගස් උඩින් රෙදි කඩක් රැඳවූයේ යම් පමනක ආවරනයක් ලබා දෙනු සඳහාය. පසුදින උදයේ ඇය තම දරු පැටවුන් තිදෙනෙකුත් සමඟ නිවසින් පිටත ආවරණ සහිත කොටසකට පැමින ඇත. ලබා දුන් ආහාර අනුභව කල අතර, මගේ සැමියා පැවසුවේ එදින දහවල ඇය ඔහු දෙපා වෙළෙමින් දැන් සිටින තැන පෙන්වමින් සිටි බවයි. ඒ එතැනට තම පැටවුන් ගෙන ආ හැකි දැයි අසන්නට මෙනි. අපි ඇය හට තම දරුවන් තබා ග... Read more
වස් කවිය February 13, 2020 වැහි වළාකුළු නොමැති අහසින් හෙන කදන් ඔහෙ කඩා වැටියන් සිහිල් ජලයත් වසම වීලා ජීවන කතරම සිදී පලයන් අනවරතයේ චෝදනා දෙන දිවත් සත් කඩකටම පැලියන් උපනුපන් සසරෙ කිසිම දවසක මගේ දිවී අසලකවත් නොසිටින් Read more
Comments
Post a Comment