විසිරුණු පෙති

නිල් තණ තලාවේ
මලානිකව වැතිර
සුසුම් හෙලනා
විසිරුණු පෙති
එකින් එක එකතු කර
චිත්‍ර පොතේ 

පිටුවක් පුරා
ඇලවූයෙමි
අලුත් මල් 

පිපී ඇතුවා මෙනි

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි