දිවි අදෝනා

සාගින්දරෙන් දැවී දැවී
ගම් වැදුනු වරදට දී ගුටී
මාරයා වෙත මා යැවී
තිරිසනා කවුදැයි අසනෙමි
වන ජීවී මහතුන් ගන්නා පඩී
අලි රකින්නට යොදවතී
අපිව රකිනට නැහැ කිසී
ඇස් අරින්නට කල හරී
අපේ වසමක් නැහැ රැකී
මනු සතුන් එය වනසතී
මගේ සාපය මෙය වෙතී
ඔබේ ලෝකය යයි මැරී

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්