සුළු වරද නොතකන

ධනවත් මා පියන්
සුළු වරද නොතකන
මනාලයෙක් සොයා ගත්තද
මුදලට ගිජුකමම
දිවිය අපායක් කරවන බව
සයනයේ කුමරි බඹසර
නොපෙන්වූ පවින්
හැමදින පළිගැනීමට ලක්වුන
දිවි නසා ගත් දියණියගෙ ලියමන
කියවූ මව් පිය වටහා ගන්නා විට
බොහෝ පමාවීයැයි කියවින

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්