සඳ ආගමනය



පොසොන් සඳ
සුදු වලා අතරින
හෙමි හෙමින්
එයි එබී බලමින
අඳුරු ලෝකෙට
එළිය ගෙනෙමින
දස මසක් කුස
දරා සිටි සඳ
වඩිනු සැරසෙනු
දැනේ මා ගත
විළිරුදාවෙන්
ඇවිලෙනා සඳ

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි