අකාලයේ පර මල

පූදින්නට පෙර පෙති විසුල
මල් කැකුළු රැසකට පසු පිපුනු මල
දඩබ්බරකම් කරමින් සිටිය
අකාලයේ පරව දිය සුළියකට හසුව
මහා රුක මල් බර දැරුව
මහා සුළි සුළඟකටවත් නොසැලුණ
වියලී ගියයි අනපේක්ෂිතව
සෝ තැවුල දරාගනු බැරුව

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka