රාහු ගිලගත් කලේ

ඔබ සඳ වගේ
සඳ ඔබ වගේ
පුර පෝයටත්
සැඟවී අගේ

අමාවක වුනානම්
සොවක් සිත නෑ මගේ
අවපස වූ කලේ
මුවින් නොබිනුවා වගේ

පුර පස වූ සඳේ
වැඩිවුනා දෝ අගේ
රාහු ගිලගත් කලේ
හෙවනැල්ලත් නැතිවුනේ

නිමිත්ත: https://www.timeanddate.com/eclipse/in/@1227604

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka