මුකුලිත


රුව සුවඳ ඇති කල
පැසසුම් වරුණ ලැබුනද
වියැකී යාම හැර
මුකුලිත මලකට
වෙන කුමන පැතුමක්ද

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්