දොර කවුළු වසා


සුසුදු නිහඬතාවය
නොකියා කියන්නේ
ඉතා දිගු කතාවයි
සඟවා තබාගත්
සිත පතුල කලක සිට
දුටුවත් නුදුටුවත්
වසා දොර කවුළු
ගෙවී ඇත සියවස් කල්

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි