නිවා ගිනි පැලයක් වවමු



ඇවිල ඇති ගිනි නිවා ලන්නට
සිසිල් දිය දහරක්
සොයා ළතවෙමි සිසාරා ඉම
රුදුරු මරු කතරක්
සිහිළ සළසන සෙවන සපිරුණු
හරිත තුරු සෙවනක්
කොහෙ සොයන්නද මිනිසුනේ හෙට
නොවැවුවොත් පැලයක්

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka