ප්‍රහේළිකා

රුකුල් පද නැති ප්‍රහේළිකාවක
පද සොයා වෙහෙසෙන්නෙ කුමටද
පිළිතුරක් නැති ප්‍රශ්න අතරම
මිහිදන් වන්නට ඉඩහරිනු මිස
පිපි කඳුළු නෙත ගලා යන්නට
ඉඩ නොහැර සිත සඟවාගෙන අද
පන්නරය ගෙන අත්දැකුම් මුසුකර
නවමු දිනකට පණ පොවමු අප

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්