මිතුරු ඔවදන


තලගුලි අලුවා
මස්කට් බිස්කට්
කන්නට දෙවරක්
නොසිතන් නෝනේ
කවුපිද මුංඇට
හැන්දක් සීනිද
කැමේ වරදක්
කවුරුද කීවේ
දිව රස මුසු කොට
කාපන් හැකි අද
කෝටා අවසන්
දිනයක් එයිනේ

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka