පීඩන

උස සෙකුරිටි ඉස්පිරිතාලේ
තාවකාලිකව බලය ලැබුනු විට
තමා වැන්නන් දැඩි පීඩනයකටද
උස අතු තරමක් තලා දැමීමට ද
උත්සුක වෙමින්
තුටුව දිවි ගෙවනාතර
තම දරුවා අසනීපව
අන් රෝහලක අසරණව වැතිර
දුකින් පීඩිතව සිටියදී
තවත් සෙකුරිටි මහතෙකුගේ
පීඩනයට දරා ගනු නොහැකිව
ඔහුගේ ටයි පටියේ ඔංචිලි පදිනු
දුටුවන් සිටි බව කියවින

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි