තරු කතා

දිළෙන තරු හිතුවට
අහස මෙතරම් හැඩ
නිවි නිවි දිළෙන විට

ධූම කේතුත් කියන්නෙ
පෙනෙන්නේ හැඩ
මහා දිග වලිග නිසා වග

තරු වලට කත් අදින
සඳවල් නම් පිළිගනී
මේ හැම මුසා හිස් මුදුනින්ම

මණ්ඩළ හදන්නට 
නැතිවුනොත් ග්‍රහයන් හා ග්‍රාහක
චක්‍රාවට කොහෙද
අහනවා උපහාසය මතුකර
දඩබ්බර ග්‍රහයන් තැන තැන

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්