අවබෝධය

මඩුව එක තැනකය
හේමළයා තව තැනකය
සිතත් අප එහෙමය
දුවන්නේ ගතෙන් එපිටමය

දහසක් විවේචන
එල්ලවන හැම කල
ණුවනැතිම කාරිය
යැවීමයි සිත ගැටළුවෙන් එපිටට

ලැබෙන සැම අභියෝගද
යස සහ අයසද 
රැඳෙන්නේ ටික කාලය
අවබෝධය දිවි දිනන මගමය

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි