වරද


අත වැසූ වරදින්
මැරුවාය මදුරුවෙක්
පුතුට ඇති සෙනෙහෙන්
සුදෝ සුදු සළුවෙන්
ගත වසාගෙන මෙතින්
බුදු පුදට බැතියෙන්
පියනගනා මවක්



Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය