භිෂණය


කැරැල්ල හැත්තෑඑක
කළු ජූලිය අසූ තුන
අසූ අට සහ නමය භීතිය
තුන් තිස් වසරක යුධ බිය
විස්සයි දාහතර අලුත්ගම
වගකීම ගතයුත්තේ කවුද?
වගවිය යුත්තන්ද? අපිද



Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්