අත්වැල බිඳුනාදෝ?


කඳුළක උනුහුමට
සිනාවක සීතලට
සංවේදි නොවූ සිත
ලිහුනු අත්වැලක් ගැන
කතාවක් පවසයිද


Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය