වෙනස


මිතුරු කථා  සතුටු සිනා
සතුරු හදක ඇතිවුනාද?
වදන් මවන මිහිරියාව
සැමදා සත්‍යය වුනාද
හදවත කැඩපත ඔබ වත
එයත් ඇත්ත කථාවක්ද?
මුසාව හා ඇත්ත අතර
වෙනසක් හෙම තිබෙනවාද?


Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්