උරුමය


දිවිකතර බොහො පීඩා විඳගෙන
පියනගා මග ගෙවා ආ මම
සැනසුනෙමි මහා රුකක් පාමුල
සිසිල් මදනල අතු පතර සිප එන
කීය සවනට රහස් ඔබ ගැන
පීදුනෙන් සෙනෙහස් බිජුවට
සොයා නොබලා ඔබේ උරුමය
ලතාවක් වී රැඳුනි අසබඩ
හදවතින් යමින් මිය
මුව සිනා දැරු කල නිමය
කඳුලමයි අද මගේ උරුමය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්