ආරාධනා


නෙත පිපෙන කඳුලකට
සිනහවක් ගෙන එන්න
අද නොවෙයි හෙට වුනත්
මගේ ලොව බබළන්න
ඔහුගෙ ලොව රජයන්න
මගේ සිත සනසන්න
සංසාරෙ දිගු වුනත්
මොහොතකට මගෙ වෙන්න

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්