කිතු පෙම


දාවිත් රජ පෙළපත
ඉපදුනු දෙව් පුත් කුමරුට
නොතිබුනිද ඉපදෙන්න
මහා මාළිගා මෙ දියත

දැහැමි බව අගයන
බැතිබරව දෙවි අදහන
මරි මවගෙ කුසයෙන
මෙලොවට වැඩියෙ උතුමන

කිතු මග අනුව යන
බැහැපත්කමම අගයන
කිතුණුවන් හැමවිටකම
පෙන්විය යුතුය ප්‍රේමය

කිතු උපතෙ අරුමයද
සදා කල් දෙවි පෙමද
කිතුණු බවේ මහිමයද
අගයමු නත්තල් අසිරි විඳ

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්