ඇය


නෙක සුවඳ තවරලා
මගෙ සුවඳ නැති කළා
පාට සළු ගත පුරා
මා තවත් හැඩ කළා
වීදියේ සැරිසරා
පවුලෙ බත සරිකරා


Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය