හිරු සඳු ඔබ මම


රුදු රැස් මවමින්
මා බබළවමින්
ජීවය ගෙනෙමින්
ඔබ හිරු වණු නම්

සොමි රැස් ගෙනෙමින්
අඳුර දුරළමින්
මල් පුබුදුවමින්
සඳවත වෙන්නම්

Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය