ආහාර පුරුදු


මාලු සහ එළවළුද
කොල මැල්ලුම් රසට
ගෙදර බත බුදින විට
ලැබේ සවි බල ගතට
කඩල සහ රටකජුද
කරපිංචා කටගැස්ම
මිරිස් ලුනු පදම ගෙන
රසට සැදු මිශ්‍රණය
රස නහර පිනා යයි
තව තවත් දිව යදියි
ඒත් ඇති කුමන ගුණ
වැඩිකරයි හද දෝෂ

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අවනඩුවක්