මල් නිදි


පිපුණු නොපිපුණු
කුසුම් පෙති විසිරවු
පාපතරයන් නිදැල්ලේ
කෑවත් සිරබත්
දවසක නිදහස්
පරවුණු මල් නිදි සුසානේ
අඳ ගොළු බිහිරිවු
නීති හදන දන
වගකට නැතුවයි පාලනේ
වටකර වැට බැඳ
නපුරන් නැති කර
සිරිලක රැක දෙන් දෙවියනේ


Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය