තවත් රැස්වීම් වාර්තාවක්


මනු සත ගැන ඇති කළකිරුමක්
දරු පෙම සිරිළක නැතිවීමක්
පිළියම් සෙවුමට කතිකාවක්
දේව සභාවේ රැස්වීමක්

මහ බඹු කීවා කාරණයක්
දරුවන් දැරුමට නැතිය පිණක්
දරුවො නොදෙන්නට තීරණයක්
සිරි ළක් ජාතියෙ වඳවීමක්


Comments

Popular posts from this blog

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2

වස් කවිය