හුදකලාව


නව වසර සමරන්න
දූ පුතුන් පැමිනෙන විට
හරියටම වසරකට පසුව
ඈ සැකිල්ල තිබුනා
හුදකලා නිවස තුල
බෙහෙත් අල්මාරියේ
හිස් වේදනා නාශක පත්
සිය ගනන් මදහස පා කියයි
නැසුවේ හිතේ අමාරුවත්
ගතේ අමාරුවත්
අවසන් දිවි ගමනත්
ඒ ඔසු ම බව

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

අසම්මත සූරියකාන්තා

පූස් කතා 2