Posts

Showing posts from April, 2020

Easter Sunday Attacks - 1 yr remembrance

Resurrection of Jesus A strong pillar of Christian faith Significant even than the Christmas Easter Sunday is a day of celebration surviving through the dark days of persecutions Evolving from the ancient times Midnight and morning masses with blessing of fire & water rituals and family gatherings with mother’s tasty dishes to expect fond memories with Easter were connected Shattering Motherland with ferocious scare Terrorists attacked innocents with no care Easter bombings were headlines everywhere Twenty nineteen made a chasm unable to repair In the darkness of uncertain destiny of lives Hate the devil erupted with glee in minds Mud slings, hate speech suffering sadness all that the terrorists has given as Easter Eggs So Easter Sunday will never be the same May the world never experience such a catastrophe! #EasterSundayAttacksLK . #EasterMassacre #EasterAttackSL

කෝරොණා

ඔටුනු පළඳනා උන් නොවේ රජු රැජිනියන් කෝරොණා වෛරසය එයට හොඳ නිදසුනක්

Work from Home

On a normal day finished house work started office work Now the rhythm is broken it is work cook & work with many expectations burden of "should do" notion weight of being a woman

April Fools

April fools cracked jokes laughed and danced free to move life flows present fools risking lives moving around broken rules country suffers washing hands sneeze to elbow social distance being mindful way to survive

කෙවිලියේ අවුරුදු පණිවිඩ නොම දෙන්න

දර ලිප හොයන්නට බැහැ මකුළුවො දැල් බැඳලාය වී තිබුනාට හාල් මෝලත් වහලාය කොස් දෙල් අල බතල බඩගින්නට මසුරන්ය අගහිඟ කමින් මුළු නිවසම පිරිලාය දිවි සටනේ අරගලයක යෙදෙමින්ම තෙලබනුවෙන් කතා කරනා දරුවන්ය උන් රටවල් මාරාන්තික බව දන්නා හින්දාම මගේ පුංචි කරදර සඟවමි හැමදාම පුංචිනාට වස්තරයක් අරගෙන දෙන්න නටන තෙලේ කොන්ඩ කැවුම් බැදගන්න නෑසියො සමගින් බැහැනේ ගැවසෙන්න කෙවිලියේ අවුරුදු පණිවිඩ නොම දෙන්න

ළේලි

අමතක කරනු කෙසේ කැන්දන් ආ දවස පුරාජේරු කතා රැකියාවැති ළේලි ගැන කී දවසක් ගෙනත් දුන්නද ඔසු පැන් පෙතිද නෑසියන් හා අසල්වැසියන් වෙනුවෙන්ම කිරි කොක් සුද පරදවනා නිළ ඇඳුම ඇඳ අසරණ මවුන් හට අත දෙන මා දැණුම දිව සරණක් බව කියුවත් නොයෙක දන නිවෙසේ කිරුළ නැත පළඳා මා තවම ව් ‍ යසන වසංගත නිවසට කැන්දාන ගෙන එන විසබීජයකි මා දැන් කිව්වාම කොහොම කියන්නද නැහැ යයි හැමදාම ආරක්ෂාව මගේ පැනයක් හින්දාම ගොවිතැන් කරන හිමි ආදායම තිර නොමැත නිවාස ණය තාමත් ගෙවී අහවරව නැත රැකියාවට සෙනෙහෙන් මා හද උතුරාය බිය හා අපවාද ගින්නේ මා දැවිලාය