Posts

Showing posts from February, 2019

අද පාඩම ක යන්න

පාඩම අද ක යන්නයි ක කා කැ කෑ කි කී කු කූ කෙ කේ කො කෝ හැඳිනීමයි ලියමු ළමයි ක යනු සහිත වචන ඔබ දන්නා තරමට මම එනවා ඔබ ළඟටම බලමින් ලියවුන වචනද අවසන් පෙළ අවසන් අසුන ලඟ නතරවී හැඩයි දෙපා ඇලෙමින් මිහිමතම ඇත්තේ වදන් දෙකමයි ඒ පොත් පිටුව මත කුඩු, කොකේන් මා ඇය හට කුමක් කියන්නද

රහස්

Image
අඹර රිවි රද                                පලා යාමෙන් අඳුර සුමිතුරු වැළඳගත්තෙන් පිපෙන මදහස් පියුම් සියපත් සොබා දහමට යළිඳු පිදුවෙම් ඉඳහිටක වදුලක ඔහේ පියඹන නේක වර්ණෙන් දසත දිදුළණ පියාපත් නෙත් රහස් පවසන ලෝකයක තතු කියා නොකියන

පින් පිරුම්

Image

සිහින

Image

සිහිළ දෙමු අපි

Image

අහිමි නිධානය

Image

කළකිරීම

Image

ශුණ්‍යනම් දිවි මග

Image

යකඩ කතා

Image

මා නම් කවුද

Image

රන් තාරකා

Image

යථාර්තය

Image

මල් කතා

Image

ප්‍රේමය

Image
උද්‍යාණය සිසාරා කසල බඳුන් පුරා  අයිස් ක්‍රීම් කොල අද දවස ලස්සනයි මතකයේ සිත ඇලෙයි        මා ප්‍රේමය ගැඹුරුයි සිතට මිස කයට අකැපයි බඩ වියත රැකීමයි ගත දාදු දැමීමයි එක මගක යනු දුකයි වාරු නැති ගත බරයි සිත ඒත් ඔබ ළඟයි රැක ගැන්ම මා අතෙයි ඉහළම ළංසුවට රඟන මොණර කැළ මැඩම් හෙමිහිට ගැන මගෙ කොටහ දුන්න විට මගෙ සේවය නිමයි ගත දාදු දැම්මත් ඉතින් මම ඔබ ළඟයි

බන්ධන

පෙනෙන නොපෙනෙන දැනෙන නොදැනෙන මානයන් හා නිබඳ ගැවසෙන ගොළු බිහිරි කත නෙත් පියාගෙන විඳින්නී රස කොවුල් කූජන මාර සේනා එළිපත්තෙ නිතරම බන්ධනය කල පංචස්කන්ධය වහන්තරා සඳ දුහුල් සේලය සිතත් අගුලු ලා යතුරු ගෙන ඇත