ප්‍රේමය

උද්‍යාණය සිසාරා
කසල බඳුන් පුරා 
අයිස් ක්‍රීම් කොල
අද දවස ලස්සනයි
මතකයේ සිත ඇලෙයි       

මා ප්‍රේමය ගැඹුරුයි
සිතට මිස කයට අකැපයි
බඩ වියත රැකීමයි
ගත දාදු දැමීමයි
එක මගක යනු දුකයි

වාරු නැති ගත බරයි
සිත ඒත් ඔබ ළඟයි
රැක ගැන්ම මා අතෙයි

ඉහළම ළංසුවට
රඟන මොණර කැළ
මැඩම් හෙමිහිට ගැන
මගෙ කොටහ දුන්න විට
මගෙ සේවය නිමයි
ගත දාදු දැම්මත්
ඉතින් මම ඔබ ළඟයි

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්