යළිත් මම පාසල් ඇවිත්




අපැහැදිළි අකුරු කැත

ඉඳහිට කරන දඟ වැඩ

සංයමයෙන් ඉවසාන

දිරි දුන්නේ දුර යන්න

ජය නිතරම ලබමින්

විදු දැණුම පතුරමින්

ගරු සරු ලබමින්

යළිත් මම පාසල් ඇවිත්

කරුණාබර දෙනෙත

දයාබර ඔබෙ කටහඬ

අමතක නැහැ මට

එකේ පන්තියෙ

නමුත් නුඹ තව

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි