නිහඬ සංග්‍රාම

අසීමාන්තික කෝප ගිනි ඇවිලෙන
බිඳුණු රාජධානියක සොවින් හද පිපිරුණ
නෙලාගන්නා උමතුවේ අග්‍රඵල
නරපතිඳු දේශයක ඉපදුනු පින
අත දරා නිහඬ සංග්‍රාමයක පැටළුන
රණවිරුවන් පයට පෑගෙන්න
දුහුවිලි පොදක් අකමැතිය

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka