තහංචි

සෙනෙහසක තහංචියෙ
විලංඟුවෙන් බැඳදැමුව
මටම මම හමුවනා දිනය
තව බොහෝ දුර ඈත

මම ඔබේ කියන විට
අසන්නට මට බොහොම
තිබෙන පැන දරන සිත
බොහොසේ බරයි විඩාපත්ව

Comments

Popular posts from this blog

Grade 10 History (English Medium) Mind maps - Sri Lanka

හිඟමන්

අවනඩුවක්