සිනහා ඇලවීම
ඉසිඹු ලබමින්
නේක කටයුතු
ගගන තලයම පීර පීරා
කොතෙක් සෙව්වත්
හිත් ගත් තාරකා පුංචා
නොපෙනෙනා බව
චූටි දෝණිට කියා දීලා
සමච්චලයට මට හිනාවී
මගෙ සිතට දැන් ඇතිම වීලා
ඔබ සැරිසරණ තැන්
කොහෙද සිතලා
අහඹු ලෙස රස්තියාදු වීලා
පරාජිතවී සිනහා අලවා
සිනා දහසක් නගන හන්දා
නේක කටයුතු
ගගන තලයම පීර පීරා
කොතෙක් සෙව්වත්
හිත් ගත් තාරකා පුංචා
නොපෙනෙනා බව
චූටි දෝණිට කියා දීලා
සමච්චලයට මට හිනාවී
මගෙ සිතට දැන් ඇතිම වීලා
ඔබ සැරිසරණ තැන්
කොහෙද සිතලා
අහඹු ලෙස රස්තියාදු වීලා
පරාජිතවී සිනහා අලවා
සිනා දහසක් නගන හන්දා
Comments
Post a Comment