සැමියා අතුරුදන්

රාහු බලවත්ය
ජීවිතය අවදානම්ය
සෙනසුරු දෘෂ්ටියත්
වැටිලා කලක් ගතවීය
අත් තලය මත
රේඛා බලවත්ය
හිස නම් කාටවත්
නොනැමෙන සුළුමය
විවාහය කල් ඇල්ලීම පුදුමය
ඇගේ මරණය
අභිරහසක්මය
සැමියා අතුරුදන්ය

Comments

Popular posts from this blog

හිඟමන්

පලා යමි